පළ​මු සති අන්තයේදීම වැඩිම ආදායම​ක් ඉපයූ ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට ගජමෑන් පත් ​වේ

පළ​මු සති අන්තයේදීම වැඩිම ආදායම​ක් ඉපයූ ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට ගජමෑන් පත් ​වේ

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

මෙම චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවට ගජමෑන් 3D චිත්‍රපටය පත් වි ඇති බවට ඊයේ දිනයේදි අද දෙරණ නාලිකාව සමග සාකච්ඡාවට එක් වෙමින් එම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම පවසා තිබෙනවා. ඒ අනුව දින 04ක් තුළ ලක්ෂ 150ක ආදායමක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත් වි තිබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආදායමක් ලබා ගැනිම සදහා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබුවේ සිනමා ශාලා 22 පමණ සීමිත ප්‍රමාණයක විමත් විශේෂ කරැණක් වනවා.

තවමත් Android වැඩකාරයෝ අපත් සමග එකතු වි සිටින ඔබ ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ලගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත අප මතක කර සිටිනවා. ⁣ගජමෑන් චිත්‍රපට නැරඹිය සදහා මේ ඔස්සේත් ඔබට ප්‍රවේශපත්‍ර වෙන කර ගැනිමේ හැකියාව තිබෙනවා. මෙම චිත්‍රපටය නැරඹිය හැකි 3D සිනමා ශාලා පහත පරිදි වෙනවා.

Image : Gajaman Official Facebook Page

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna