Facebook groups සඳහා Community Awards ලෙස නව විශේෂාංගයක් අත්හදා බැලීමට කරයුතු කරයි

Facebook groups සඳහා Community Awards ලෙස නව විශේෂාංගයක් අත්හදා බැලීමට කරයුතු කරයි

Facebook groups එහෙමත් නැතිනම් Facebook එකෙහි ඇති සමූහයන් තුළ සිටිනා සාමාජිකයින්ගේ Engagement එක ඉහළ දැමීමේ අභිප්‍රායෙන් Facebook සමාගම මෙම නව 'Community Awards' විශේෂාංගය අත්හදා බැලීම ආරම්භ කොට තිබෙනවා.

මෙම Community Awards සමූහයේ පල වන comments වලට ලබා දීමට හැකියාව පවතින අතර සමූහයේ ඕනෑම කෙනෙකුට මෙම Awards ලබා දිමට සහ ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Community Awards සහ Community Awards comments වලට ලබා දීම.

සමූහයේ එක් සාමාජිකයෙකුට සෑම සතියකම Awards තුනක් පමණක් ලබා දිය හැකි අතර ලබා දුන් Award එකක් නැවත ඉවත් කිරීමට හැකියාවක් නැත.

Community Awards

‘Top Fan’ සහ වෙනත් වර්ගයේ badges ලබා දෙමින් අළුතින් හදුන්වාදුන් 'Community Awards' වලට සමාන විශේෂාංගයක් මේ වන විටත් Facebook තුළ භාවිතා වෙනවා.

මේ වන විටත් Facebook තුළ භාවිතා වෙන badges වර්ග.

මෙම නව 'Community Awards' විශේෂාංගය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර සෑම group එකක් සදහාම මෙම විශේෂාංගය තවමත් ලබා දී නැහැ. එමෙන්ම මෙම විශේෂාංගය ගැන ඉහත සදහන් කල සමහර කාරණා ආනාගතයේදී වෙනස් වීමටද ඉඩ තිබෙනවා.

Source: socialmediatoday

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna