Startup සහ කුඩා ව්‍යාපාර සදහා හොඳම Budgeting App 5ක් මෙන්න

මේ 2024 නව වසරේ බොහෝ විට ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතමින් ඉන්නවා වන්නට පුළුවන්. ඉතින් ඔබ කුමන මට්ටමේ ව්‍යාපාරයක් ආරම්භ කලත් ඔබට අත්‍යවශයම වන දෙයක් තමා මේ Budgeting App එකක් කියන්නේ.

මොක​ද ඔයාගෙ අයවැය ඔයාට පාලනය කරගන්න, ඒ දේවල් ගැන හරි අවබෝධයක් ගන්න වගේම ඔයාගේ ව්‍යාපාරයේ මුදල් කළමණාකරණය වුණේ කොහොමද කියලා app එකකින්ම පිළිවෙළට Manage කරගන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩාක් පහසුවත් වනු ඇත.

ඒ නිසා ඔබට වඩාත් හොඳින් ක්‍රියා කරන app එකක් සොයා ගැනීමට සිදු වේවි. මේ සඳහා සුදුසු Apps කිහිපයක් පහත දැක්වෙන අතර ඒ තුළින් ඔබටම, ඔබට ගැලපෙන යෙදුම තෝරාගන්න පුලුවන්.

1.⁠ ⁠Good Budget

Three screenshots of the Goodbudget app
Image Credits: Goodbudget

2.⁠ ⁠Pocket Guard

Three screenshots of the PocketGuard app
Image Credits: PocketGuard

3.⁠ ⁠Honeydue

Three screenshots of the Honeydue app
Image Credits: Honeydue

4.⁠ ⁠Empower

The empower app on two mobile phones
Image Credits: Empower

5.⁠ ⁠Freshbook

Three screenshots of the Freshbooks app
Image Credits: FreshBooks

ඔයා තනියම කරන ව්‍යාපාරයක් වුවත්, Startup එකක් වුවත් ( කිහිප දෙනෙක් සමඟ ) ඔබට ඔබේ අයවැය ගැන හොද අදහස් ගන්න පුළුවන් මේ apps භාවිතයෙන්.

සමහර ඒව ඔයාට free භාවිතා කරන්නත් පුළුවන් සමහර ඒවාගෙ advance options සදහා ඔයාට ගෙවීමක් කරන්නත් වෙනවා.

Source: techcrunch.com

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna