Amazon සමාගම විසින් ගෝලාකාර Echo Dot Smart Speaker එකක් එලි දක්වයි

Amazon සමාගම විසින් ගෝලාකාර Echo Dot Smart Speaker එකක් එලි දක්වයි

පසුගිය දිනක පැවතුනු Amazon Hardware Event එකේදි ඔවුන්ගේ නවතම Smart Speaker එක වෙන Echo Dot පිළිබඳව තොරතුරු ⁣නිකුත් කරා. ඔවුන් මේ නවතම Smart Speaker එක සම්පූර්ණයෙන්ම Redesign කර තිබෙනවා. දැන් මෙය ගෝලාකාර හැඩයෙන් යුතු වෙනවා.

ඩොලර් 44.99 වැනි මුදලකට Regular Echo Dot Speaker එක මිලදි ගත හැකියි. මෙය Fabric Cover එකකින් ආවරණය කර ඇති අතර පතුලේ අලංකාරවත් Alexa-Light එකක් අඩංගු කර තිබෙනවා. ඒ වගේම තවත් ඩොලර් 10 වැඩිපුර ගෙවු විට, එනම් ඩොලර් 59.99කට Fabric Cover එකේ Shining Watch එකක් සහිත Edition එක ලබා ගත හැකි වෙනවා.

මිට අමතරව ළමයින් සදහාම වු Echo Dot Kids Edition එකකුත් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මෙය අලංකාරවත් සතුන්ගේ මොස්තර රටාවකින් යුතුව නිපදවා ඇති අතර මෙහිද Clock එකක් අඩංගු කර තිබෙනවා. මෙහි මිල ලෙස සදහන් වෙන්නේ ඩොලර් 59.99 ක්.

මේ Echo Dot දැනටමත් Preorder කල හැකි අතර ඔක්තෝබර් 22 න් පසුව Ship කිරිම සුදු කරනු ලබන බව ඔවුන් දන්වා තිබෙනවා. ඒ වගේම Echo Dot Kids Edition එක Ship කිරිම දෙසැම්බර් 9 වනදා සිට සිදු කරනු ඇත.

Source : The Verge

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna